...
ලීක්ස් වගාව සඳහා කෘෂිකාර්මික උපදෙස් ලබාගන්න

ලීක්ස්
ඇලියම් ඇම්පෙලෝප්‍රසම්
කල්ටිවාර් පෝරම් -Allium ampeloprasum cv Porrum
කුලය - ඇලියේසි
ලීක්ස් අයත් වන්නේ ලූණු අයත්වන ඇලියේසි කුලයටමය. නමුත්
මෙම බෝගයේ ප්‍රධාන වෙනස වන්නේ එහි බල්බ නොසෑදීමයි. අප රටේ විවිධ ආකාරයට ලීක්ස්
ආහාරයට ගන්නා නිසා එය හැම විටම වෙළඳපොලෙහි සැලකිය...
කවුපි වගා කරන ආකාරය

නියමිත කාලයට වගා කිරීම
වර්ෂා ජලයෙන් මහ කන්නයේ වගා කරන විට නොවැම්බර් මැදදී ද
යල කන්නයේ දී අප්‍රේල් මස ලැබෙන පළමු වැස්සත් සමඟම දා වගාව ආරම්භ කිරීම සුදුසුයි.
අස්වනු නෙළන අවධියේදි වියළි කාලගුණ තත්වයක් තිබිය යුතුය.
සුදුසු බිමක් තෝරාගැනීම
ජල වහනය හොඳින් සිදුවන බිමක් තෝරාගත යුතුය....
කැරට් වගාවට කෘෂිකාර්මික උපදෙස් සහ තොරතුරු

ඩෝකස් කැරටෝවා Daucus carota
කුලය - අම්බලිෆරි
දේශගුණක අවශ්‍යතා
මුහුදු මට්ටමේ සිට මීටර්
1300 ට වඩා ඉහල එසේම උෂ්ණත්වය සෙ.ග්‍රේ. 15-18 පවතින ප්‍රදේශවල කැරට් බෝගය ඉතා
හොඳින් වගා කළ හැකිය. එසේ වුවද මීටර් 1300 වඩා පහළ හා මධ්‍යම ප්‍රදේශවලද සාර්ථකව
වගාකළ හැකි සමහර කැරට් වර්ග...
වැල් දොඩම් වගාවට කෘෂිකාර්මික උපදෙස්

වැල් දොඩම් පැළ සිටුවීම හා නඩත්තුව
වලවල් සකසා ගැනීම
(පැල සිටුවීමට සති 2-3
කට පෙර වලවල් පුරවා ගන්න.)
පරතරය
පැළ සිටුවීම
වර්ෂාකාලය ආරම්භවීමත්
සමඟ වෛරස් රෝග වලින් තොර නිරෝගි පැළ සිටුවන්න. පැළ සිටුවීමෙන් පසු අවශ්‍ය නම් සෙවන
සපයන්න.
කණු සිටුවීම
සෑම පැළ 2ක් අතරට...