ලංකාවේ දැනට මෙම වෙබ් අඩවිය ගැන දන්නේ කිහිප දෙනෙකු පමණි. අන්තර්ජාලය මගින් මුදල් උපයන්න පුලුවන් ටිකක් පරන 100% විශ්වාසයකින් යුතු වෙබ් අඩවියකි.
මේ වෙබ් අඩවිය මගින් ඔබට කරන්න තියෙන්නේ ප්‍රථමයෙන් මෙම වෙබ් සයිට් එකට ගිහින් Account එකක් හදාගන්න ඕන, Ex:- user name , email, password, යන තොරතුරු ලබා දී ගිණුම සකසා ගන්න,
කොහොමද සල්ලි හොයන්නේ
දිනපතා ඇප් එකට පිවිස ඉන්පසු වෙබ් අඩවියට පිවිස ලබාදෙන Task,video,poll,survey බලන්න
එවිට ඔබට මෙමගින් අසීමතව සල්ලි හොයන්න පුලුවන ඔබේ කැපවීම මත එය වෙනස් වේ,
පහල ලින්ක් එකෙන් ගිහින් ගිණුමක් හදාගෙන අදම පටන් ගනිමු.
කොහොමද අතට සල්ලි ගන්නේ
ඔබගේ ඟිණුමේ ඩොලර් $10ක් වූ පසු ඔබට මුදල් ලබාගන්න පුළුවන ප්‍රථමයෙන් ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් පත්‍රය , රියදුරු පත්‍රය ස්කෑන් කර TIMEBUCKS, Date (අද දිනය ) ලෙස A4 එකක ලියා ID,LICENCE හෝ PASSPORT එක A4 එකෙ තබාගෙන සෙල්ෆි එකක් සමඟ Upload කරයුතුය.

Neteller
Skrill
BitCoin
Payeer
ඔබට Neteller සහ Skrill අන්තර්ජාල බැංකු ගිණුමක් ඇත්නම් Bank හෝ EzCash හරහා ලබාගත හැකිය.
ඔබට ඇති Facebook ගිණුම මගින්ද මෙම ගිණුම ඉතා ඉක්මනින් සකසා ගතහැකි.
අවවාදය.
ඔබගේ ගිණුම සකස්කරන විට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට වගබලා ගන්න නැතහොත් මුදල් ලබාගැනීමේදී ගැටලු ඇතිවිය හැක.
අවවාදය.
ඔබගේ ගිණුම සකස්කරන විට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට වගබලා ගන්න නැතහොත් මුදල් ලබාගැනීමේදී ගැටලු ඇතිවිය හැක.
පහල රූපයෙන් දැක්වෙන්නේ මුදල් ලබාගත් බවට සාක්ෂි.
0 comments:
Post a Comment